කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

අප්‍රේල් 21 වන දිනට පාස්කු ප්‍රහාරය සිදු වී වසර දෙකක් සපිරීම හේතුවෙන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර පෙරවරු 8.45ට මිනිත්තු 02ක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස කාදිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

Exit mobile version