ත්‍රිකුණාමලයේ පාසලක් දින නියමයක් නොමැතිව වසා දමයි

ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම නිසා එම පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Exit mobile version