බංග්ලාදේශය පළමු ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.. බංග්ලාදේශය පළමු ඉනිම සදහා කඩුලු 7ක් දැවී ලකුණු 541ක් ලබා සිටියදී මීට සුළු මොහොතකට පළමු ඉනිම අත් හිටුවනු ලැබුවා.

Exit mobile version