අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (A/L Exam) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා online ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සලසන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඉදිරියේදී ඒ පිලිබදව දැනුම් දීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කලේ.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා.