ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනා ගැනුණා. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 498 කි.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 387 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 377 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එම ප්‍රදේශ මෙන්න,

Exit mobile version