තෙල්දෙණිය හා පල්ලේකැලේට තවදුරටත් ඇඳිරිනීතිය

තෙල්දෙණිය හා පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශවලට තවදුරටත් පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කියයි.

නැවත දැනුම් දෙනතුරු මෙම අැඳිරි නිතීය ක්‍රියාත්මක වෙයි.

Exit mobile version