ගාසා තීරයේ ගැටුම්වලින් දරුවන් 61ක් ජීවිතක්ෂයට

ගාසා තීරයේ ගැටුම්කාරී වතාවරණය දෙවන සතියටත් පැමිණීම හරහා එම ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 212ක් දක්වා ඉහළ ගොස් තිබේ. මින් 61 දෙනෙකුම කුඩා දරුවන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Exit mobile version