දුම්රිය කිහිපයක් හෙට ධාවනයට

සංචරණ සීමා ලිහිල් වන හෙට දිනයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

Exit mobile version