මැලේසියාවේ දුම්රිය අනතුරක්

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

මගීන් 213 දෙනෙකු රැගත් මෙට්‍රෝ දුම්රියක් එරට උමං මාර්ගයක් තුළදී එලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Exit mobile version