නීති විරෝධි ලෙස මෙරටට ගෙන ආ වියළි කහ සහ ලූනු බීජ තොගයක් සමග පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මෙරටට ගෙන ආ තවත් වියළි කහ සහ ලූනු බීජ තොගයක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගැණුනා.

නාවික හමුදාව හලාවත වට්ටක්කල්ලිය කලපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම වියලි කහ සහ ලොකු ලූනූ බීජ සොයාගෙන තිබෙන අතර ඒ සමග සැකකරුවන් හය දෙනෙකු මෙහිදී අත් අඩංගුවට ගැණුනා.

Exit mobile version