ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය නම් කරයි

ලොව ප්‍රකට “ද ඉකොනොමිස්ට්” සඟරාව මගින් ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය නම්කර තිබේ.

එහි ඉදිරියෙන්ම සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි. ජපානයේ ඔසාකා නගරය දෙවැනි ස්ථානයේ පසුවේ.

Exit mobile version