අපේ රටේ ගොවියා ලෝකයේ අංක එක කිරීම අරමුණයි – සජිත් කියයි (VIDEO)

අපේ රටේ ගොවියා ලෝකයේ අංක එක බවට පත් කිරීම තමාගේ අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ත්‍රිකුණාමලයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version