මියන්මාරයේ සහ රුසියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමේ විපක්ෂයේ දූත මෙහෙවර ඇරඹේ (VIDEO)

මියන්මාරයේ සහ රුසියාවේ විපතට පත් වූ ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම වෙනුවෙන් විපක්ෂය අද (27) විශේෂ මෙහෙවරක් ආරම්භ කළා.

මේ සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය මියන්මාරය බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

මෙම කණ්ඩායම රුසියාවටද යාමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version