ඉතියෝපියාවේ උග්‍ර ආහාර අර්බුදයක්

ඉතියෝපියාවේ උග්‍ර ආහාර අර්බුදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ මානුෂිය ප්‍රධානී මාර්ක් ලොව්කොක් මහතා සදහන් කරන්නේ
එය සාගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

එරට රජයේ හමුදා සහ කැරළි කරුවන් අතර සටන් පවතින අතර මේ හේතුවෙන් පුද්ගලයන් මිලියන ගණනක් අවතැන් ව ද සිටි..

Exit mobile version