නිරෝධායන රීති කැඩූ 1,411ක් පොලිස් අත්අඩංගුවට

ගතවූ පැය 24ක නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 1,411ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර කුලියාපිටිය ප්‍රදේශයෙන් 158 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

Exit mobile version