ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,334 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 546 ක්.

ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,

Exit mobile version