අගමැති සහ ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී හමු වී සාකච්ඡා පැවැත්වීය.

Exit mobile version