ගතවු දිනයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,028 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 307 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 302 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් 253 දෙනෙකු, වාර්තා වී තිබෙනවා. ආසාදිතයින් හමුවු ප්‍රදේශ පහතින්,

Exit mobile version