ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක්ඩවුන් කාලසීමාව දීර්ඝ කරයි

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක්ඩවුන් කාලසීමාව තවත් මසකින් දීර්ඝ කිරිමට ප්‍රාන්ත බලධාරීන් තීරණයකර තිබේ.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2,500 ඉක්මවා තිබේ.

Exit mobile version