හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය අද

හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය සඳුදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතව තිබේ.

Exit mobile version