ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා අතර තෙවන එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා අතර තෙවන එක්දින තරගය අද සවස 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද තරගයත් ඔබට සජීවීව සියත TV ඔස්සේ නැරඹිය හැකිය..

Exit mobile version