උතුරු කොරියාව විසින් දිගුදුර මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව විසින් දිගුදුර මිසයිල අත්හදාබැලීමක් සිදුකර තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය සදහන් කරන්නේ එම මිසයිල අත්හදාබැලීම සාර්ථක බවයි. කෙසේවෙතත් අදාළ මිසයිල අත්හදාබැලීම අසල්වාසී රාජ්‍යයන්ට තර්ජනයක් බව අමෙරිකාව සදහන් කරනවා.

Exit mobile version