වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින අමෙරිකානුවන්ට තෙවැනි එන්නත් මාත්‍රාවක්

වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින අමෙරිකානුවන්ට තෙවැනි මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ අනුව ෆයිසර් එන්නත එලෙස තුන්වැනි එන්නත් මාත්‍රාව ලෙස ලබාදීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියේ අවසර හිමිව තිබෙනවා.

දෙවැනි මාත්‍රාව ලබා දී මාස 06 කට පමණ පසු තුන්වැනි මාත්‍රාව ලබාදිය යුතු බවයි පැවසෙන්නේ.

Exit mobile version