එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ස්වාධින පරීක්ෂණයක් ඉල්ලා තිරුකුමාර් නඩේසන් ගෙන් ජනපතිට ලිපියක්

තමන් සහ තම බිරිඳ වන නිරුපමා රාජපක්ෂ වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ස්වාධින පරීක්ෂණයක් ඉල්ලා තිරුකුමාර් නඩේසන් ගෙන් ජනපතිට ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම චෝදනා සම්බන්ධයෙන් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු හෝ පත් කරන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා සිටින්නේ.

Exit mobile version