මුහුදු බත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු ඇරඹීමට සුදානම්

මුහුදු බත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු මෙම මස අග සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඔස්ට්‍රේලියානු සමාගමක් විසින් අදාළ මෙහෙයුම් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

Exit mobile version