කුෂිනගර් ගුවන්තොටුපොළ ට ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමට නියමිතයි

ඉන්දියාවේ 29 වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කෙරෙන අවස්ථාවේදී ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමටද නියමිතව තිබේ.

එම ගුවන්තොටුපොළ ලබන බදාදා විවෘත කිරීමට නියමිතව ඇත.

Exit mobile version