තවත් එන්නතකට WHO අනුමැතිය

ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය විසින් නිපදවන කොවැක්සින් කොවිඩ් මර්දන එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතයට අනුමත කොවිඩ් මර්දන එන්නත් ලැයිස්තුව වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
එම එන්නත වෛරසයට එරෙහිව 78%ක ඵලදායිතාවක් පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version