යුගදනව් බලාගාර ගිවිසුමට එරෙහිව ජවිපෙ ඉදිරිපත් කළ පෙත්සම පෙබරවාරි 01 වනදා සලකා බැලීමේ තීරණයක්

කෙරවලපිටිය යුගදනව් බලාගාර ගිවිසුම බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ගොනු කළ රීට් පෙත්සම ලබන පෙබරවාරි මස 01 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (22) නියෝග කළා.

Exit mobile version