බිත්තර සහ කුකුළු මස් මිලත් ඉහළට

බිත්තරයක මිල ඊයේ සිට රුපියල් 23 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බිත්තරයක සිල්ලර මිල පැවතියේ රුපියල් 19 කට අඩුවෙනුයි.

කුකුළු මස් කිලෝ එකක මිල රුපියල් 800 ත් 850 ත් අතර මිලක් දක්වා ඊයේ සිට ඉහළ ගියා.

කුකුළු මස් කිලෝවක පැවති මිල වුයේ රුපියල් 650 ක් පමණයි.

Exit mobile version