මේ අතර එළඹෙන උත්සව සමයේ දී රට වසා දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරනවා.
එසේ ම සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන් ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙනවා.
කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 18ක් ද ඊයේ වාර්තා වුණා. අදාල මරණ පෙරේදා දින සිදුවී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා ජනරාල්වරයා තහවුරු කළේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,752 ක් ලෙසයි.