හලාවත බරුදැල්පොළ මුහුදු තීරයේ කිඹුලෙක් සැරිසැරීමෙන් ධීවර ජනතාවගේ ජීවිත දැඩි අවදානමක

හලාවත බරුදැල්පොළ මුහුදු තීරයේ දැවැන්ත කිඹුලෙක් සැරිසැරීම නිසා ධීවර ජනතාවගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත් වී තිබෙනවා.

මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කරත් නිසි විසඳුම් ලබා දී නොමැති බවටයි ජනතාව චෝදනා කරන්නේ.

Exit mobile version