සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ට ඔස්ට්‍රේලියාවේ දොර ඇරේ

කොවිඩ් එන්නත ගත් බවට අදාළ සහතික පෙන්වීමට අපොහොසත් වූ ලෝක ශූර ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියාව උත්සහ කළා.

එහෙත් ඊයේ(10) එරට ෆෙඩරල් අධිකරණය නොවැක් ජොකොවික්ට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර ලබා දුන්නා.

Exit mobile version