අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදු වන්නේ නැහැ – විදුලි බල මණ්ඩලය පවසයි

විදුලි උත්පාදනයට අවශ්‍ය දැවි තෙල් ලැබීමත් සමග අද සහ හෙට විදුලිය කැපීිමට අවශ්‍ය නොවන බව විදුලි බල මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් එක් ජනන යන්ත්‍රයක් හෝ බිඳ වැටුණොත් විදුලිය කප්පාදු කිරීමට සිදු වන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

මේ අතර ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම පහත වැටීමත් සමග ජල විදුලි බල නිෂ්පාදනයට බලපෑමක් එල්ල වෙමින් පවතින බවට ද තොරතුරු වාර්තා වනවා.

Exit mobile version