ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබෙනවා.
ඒ ඔහු විසින් දරන ලද අපරාධ හා රථ වාහන ජ්‍යෙෂ්ඨනියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරවයි.
ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.