දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට

නගරාන්තර හා විශේෂ දුම්රිය සේවා ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට එම ගාස්තු ඉහළ නංවා ඇති බවයි.

Exit mobile version