කුලියාපිටිය සමූපකාර ඡන්දයේ ප්‍රතිඵලය

කුලියාපිටිය නැගෙනහිර සමූපකාර ඡන්දය පසුගියදා පැවැත්වුණා.

ඡන්දයෙන් පොදු විපක්ෂය 60% ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

ඉන් අනතරුව දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා.

මෙම ප්‍රහාරයේ චෝදනාව එල්ල වී ඇත්තේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා ඇතුළු පිරිසකටයි.

Exit mobile version