කොළඹ , කැලණිය හා ගල්කිස්ස යන ප්‍රදේශවල වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය

කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඒ අතර දැනට සුළු මොහොතක්ට පෙර කැලණිය හා ගල්කිස්ස යන ප්‍රදේශවලටද වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

Exit mobile version