අද දිනයේ කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.
A B C D E F කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක්, සවස් කාලයේ පැය 3 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක්
G H I J K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක්, සවස් කාලයේ පැය 3 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක්
P Q R S කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක්, සවස් කාලයේ පැය 3 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක්
T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක්, සවස් කාලයේ පැය 3 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක්
M N O X Y Z කලාප සඳහා (කාර්මික කලාප) උදෑසන කාලයේ පැය 3 යි විනාඩි 30 ක්