අලුත්ගමින් ගමන් අරඹන පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව විරෝධතාවයක

අලුත්ගමින් ගමන් අරඹන අලුත් ගම කොළඹ, අලුත්ගම කළුතර ,අලුත්ගම මතුගම යන මාර්ග වල බස්රථ සීයක් අද ධාවනයෙන් ඉවත් වී ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් බස්රථ හිමියන් සහ බස් රථ සේවකයන් අලුත්ගම නගරයේ දී බස්රථ මත නැග මෙලෙස විරෝධතාවයේ නිරතවන අයුරු දැකගත හැකි විය.

Exit mobile version