රඹුක්කන සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද

රඹුක්කන විරෝධතාව පොලිසිය විසින් විසුරුවා හැරීමේ දී වෙඩි වැදී මියගිය කේ ඩී චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු අද (23) සවස ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව මැද සිදුකිරීමට නියමිතයි.

Exit mobile version