දිවයින පුරා ගුරුවරුන් අද වැඩවර්ජනයක

අද (25) දිනයේදී දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරතවීමට ගුරු හා විදුහල්පති සංගම් තීරණය කර ඇත.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ, ඉන්ධන මිල ඉහළයාම හමුවේ බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මෙන්ම රජය ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළට විරෝධය පල කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවය.

Exit mobile version