ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව,

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය රු.2,185 කින් මිල ඉහළ ගිය අතර නව මිල රු.4,860 ක්

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රු.874 කින් මිල ඉහළ ගිය අතර නව මිල රු.1,945 ක්

කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරය රු.404 කින් මිල ඉහළ ගිය අතර නව මිල රු.910 ක්

Exit mobile version