සජබ පා ගමනේ තෙවන දිනය අද

සමගි ජනබලවේගය මහනුවරින් ආරම්භ කළ විරෝධතා පාගමනේ තෙවන දිනය අදයි.

අද දිනයේ ගලිගමුව නගරයේ සිට දංඕවිට දක්වා විරෝධතා පාගමන ක්‍රියාත්මක අතර මෙම පා ගමන එළඹෙන පළමුවනදා කොළඹට පැමිණීමට නියමිතයි.

Exit mobile version