ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම අද (05) දිනයේදී තාවකාලිකව අත්හිටවූ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.

පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් එම තීරණය ගත් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version