අගමැතිට සහාය පළකරමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය පළ කරමින් මේ වන විට අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා.

විරෝධතාවයේ යෙදෙන පිරිස අගමැතිවරයාට ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලමින් සටන් පාඨ කියමින් සහාය පළකරමින් සිටින බවයි වාර්තාවන්නේ.

Exit mobile version