කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය ශ්‍රි ලංකාවට හිමි වී ඇත.

ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

පළමු තරගයේ කණ්ඩායම් ද්විත්වය

බංග්ලාදේශය – ටමීම් ඉක්බාල්, මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන්, මොමිනුල් හක් (නායක), මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, ශකීබ් අල් හසන්, නයීම් හසන්, තයිජුල් ඉස්ලාම්, ඛලීඩ් අහමඩ්, ෂොරිෆුල් ඉස්ලාම්.

ශ්‍රි ලංකාව – දිමුත් කරුණාරත්න (නායක) , 2. ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. ධනංජය ද සිල්වා, 6. දිනේෂ චන්දිමාල්, 7. නිරෝෂන් දික්වැල්ල, 8. රමේෂ් මෙන්ඩිස්, 9. අසිත ප්‍රනාන්දු, 10. ලසිත් ඇඹුල්දෙණිය, 11. විශ්ව ප්‍රනාන්දු

Exit mobile version