ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනය හේතුවෙන් මිය ගිය ගණන තවත් ඉහළට

ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 950ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

එසේම 600ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගිනිකොනදිග නගරයක් වන khost සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් මෙම භූ කම්පනයක් හටගෙන ඇත.

Exit mobile version