ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භවීමට නියමිතයි.

පළමු තරගය අද (29) පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

Exit mobile version