අද ඉන්ධන අවසන් ඉලක්කම 3, 4, 5 වාහන සඳහා

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අදත් (31) දිවයින පුරා CEYPETCO සහ ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වවලදී ක්‍රියාත්මක වන අතර, එය භාවිතයට ගැටලු ඇති පිරවුම්හල් සඳහා පමණක් අගෝස්තු පළමු වනදා දක්වා වාහනයේ අවසාන අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන අතර අද දිනයේ ඉන්ධන නිකුත් කරන්නේ වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 3, 4, 5 සහිත වාහන සඳහා පමණයි.

Exit mobile version