ශ්‍රී ලංකාවේ තත්වය ඩී ශ්‍රේණිය දක්වා පහතට

ප්‍රධාන පෙලේ ශ්‍රේණිගතකිරීම් ආයතනයක් වන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකාවේ තත්වය ඩී ශ්‍රේණිය දක්වා පහත දමා ඇත.

ඒ බැඳුම්කර ශ්‍රේණිගත කිරීම්වලට අදාලවයි.

මේ වන විට නිකුත් කර ඇති බැඳුම්කර සඳහා පොලිය සහ මූලික ගෙවීම් අතහැර දැමීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව ඩී ශ්‍රේණිය දක්වා පහත දැමීමටයි මෙම ජාත්‍යන්තර මූලය ආයතනය කටයුතු කර ඇත්තේ.

Exit mobile version